Ireland Buddhist Vihara
අයර්ලන්ත බෞද්ධ විහාරය
Ireland Buddhist Vihara is committed to being a premier centre and major hub for disseminating, learning, preaching and practising of unblemished Theravada Buddhism that fosters social stability, harmonious living.
අයර්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ ආරම්භය වෙනුවෙන් සහයෝගය ලබාදුන් ඔබ සැම පින්දීමෙන් අගයකරමු!
පන්සලේ දෛනික වැඩසටහන්.
පන්සලේ දෛනික වැඩසටහන්.
06.30 AM – බුද්ධ වන්දනාව සහ සෙත්පිරිත් දේශනාව
09.30 AM – පිරිත් දේශනාව
11.00AM – දහවල සම්බුද්ධ පූජාව
03.00 PM – සෙත් පිරිත් දේශනාව
06.30PM – ගිලන්පස සම්බුද්ධ පූජාව හා සෙත්පිරිත් දේශනාව
පන්සලේ ලිපිනය
1, ALDERWOOD AVENUE
DUBLIN 24
D24 X07D
ඉහත සදහන් පන්සලේ දෛනික වැඩසටහන් සදහා සහභාගී වීමට කරුණාකර පන්සල අමතන්න,
පන්සල - +353 (87) 427 3731 / +353 (1) 444 1140
Almsgiving (Dana)
Practice of cultivating generosity (Dana) is an integral aspect of Buddhist practice.
Daham Pasala
Engage in interactive Daham Pasala that teach practical Buddhist teachings for our children.
Buddhist Teachings
Explore traditional Buddhist teachings through lectures and group discussions to enrich your understanding and practice.